ආර්මේනියානු දින දසුන

ආර්මේනියානු දින දසුන ආර්මේනියාවේ සාම්ප්‍රදායික දින දසුන වෙයි. ක්‍රිස්තියානි ආගම පැමිණීමට පෙර කාල පර්ච්ඡේදයෙහිදී, පැරණි ආර්මේනියාවෙහිදී එය භාවිතා කෙරිණි . පුරාතන ඊජිප්තියානු ආකෘතියෙහි ක්‍රමයම පදනම් කර ගත් සූර්ය දින දසුනක් වන මෙය, අධික අවුරුදු නීතියක් නොමැති, නියත 365-දින වසරක් සහිතය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, මෙය සහ ජූලියානු දින දසුන අතර අනුරූපතාවය කාලය සමග සෙමින් වෙනස් වෙයි (ක්‍රිව 1320 ජනවාරි 1 දිනදී වසර 769, ක්‍රිව 1320 දෙසැම්බර් 31 දිනදී වසර 770 සහ, ක්‍රිව 1582 ඔක්තොම්බර් 27 = ග්‍රෙගෝරියානු නොවැම්බර් 6 දිනදී වසර 1032 ආදි වශයෙන්). වසරෙහි පළමු මාසය, නාවසාඩ් අනුරූප වන්නේ උත්තර අර්ධගෝලයෙහි වසන්ත සෘතුව ඇරඹීම හා බවක් සමහරක් මූලාශ්‍ර වෙතින් දක්වන නමුදු, මෙය සත්‍ය වූයේ 9 වන සියවසෙහි සිට 10 වන සිය වස දක්වා පමණි.

🔥 Top keywords: විශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්මුල් පිටුවසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවිකිපීඩියා:Contact usදුටුගැමුණු රජසාර ධර්මසාහිත්‍යයඅධ්‍යාපනයමාර්ටින් වික්‍රමසිංහසීගිරියඅනගාරික ධර්මපාලශ්‍රී ලංකාවඅපරාධකුමාරතුංග මුනිදාසසිංහල සාහිත්‍යයශ්‍රී දළදා මාළිගාවසිංහල ජනකවිවොලිබෝල්මහා මංගල සුත්‍රයසාමය‍දේශගුණික විපර්යාසපරිසර දූෂණයගෝලීයකරණයළමා අපයෝජනයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාපාසල්අභිප්‍රේරණයසිංහරාජ වනාන්තරයමනෝ විශ්ලේෂණවාදයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරවිකිපීඩියා:Administrators' noticeboardසාකච්ඡාව:මුල් පිටුව10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”වසභ රජසංස්කෘතියසිංහල අක්ෂර මාලාවමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවේ අපරාධ