ඉලෙක්ට්‍රෝන කවච

ඉලෙක්ට්‍රෝන කවච[1] යනු පරමාණු වල න්‍යශ්ටිය වටා පිහිටන කොටසයි.

සෝඩියම් ඉලෙක්ට්‍රෝන කවච ආකෘතියෙන් උදාහරණය

ඉලෙක්ට්‍රෝන කවචයකට ඉලෙක්ට්‍රෝන උප කවච හෝ උප මට්ටම් එකක් හෝ වැඩි ගණනක් පිහිටයි.

බෝර් ආකෘතියට අනුව ඉලෙක්ට්‍රෝන කවච නම් කෙරේ.

1 සිට 6 දක්වා ඇති කවචයක පැවතිය හැකි ඉලෙක්ට්‍රෝන ගණන
කවචයඉලෙක්ට්‍රෝන ගණන
12
28
318
432
550
672

උප කවච හෙවත් උප මට්ටම්

සංස්කරණය

ඉලෙක්ට්‍රෝන උප මට්ටම් s, p, d, f, g, h, i, ආදිය., යන අකුරු වලින් නම් කෙරේ. එවා සදහා උද්දිගාංශ ක්වොන්ටම් අංක 0, 1, 2, 3, 4, 5, 6, වේ.

  1. ප්‍රධාන ශක්ති මට්ටම ලෙසද හදුන්වනු ලබයි.
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=ඉලෙක්ට්‍රෝන_කවච&oldid=343956" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවසූනන් ඇඟ වැටීමේ ඵලාඵලකාලස් පුයිජ්දෙමොන්ශ්‍රී දළදා මාළිගාවසාර ධර්මවිකිපීඩියා:Contact usඅධ්‍යාපනයශ්‍රී පාදස්ථානයසීගිරියදුටුගැමුණු රජරුවන්වැලිසෑයසංස්කෘතියදෙවන ලෝක යුද්ධයදළදා වහන්සේශ්‍රී ලංකාවමහා මංගල සුත්‍රයඅනගාරික ධර්මපාලමාර්ටින් වික්‍රමසිංහගෞතම බුදුරජාණන් වහන්සේසාහිත්‍යයලිංගික සංසර්ගයදේවානම්පිය තිස්ස රජස්ත්‍රී ස්වයං වින්දනයගෝලීයකරණයඔලිම්පික්රන්මසු උයනමනෝ විශ්ලේෂණවාදයකුමාරතුංග මුනිදාසපොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයපොළොන්නරුව පෞරාණික නගරයමහින්දාගමනයසමනල කන්දධර්ම සංගායනාශ්‍රී මහා බෝධිය, අනුරාධපුරඑස්‌. මහින්ද හිමිපළමුවන පරාක්‍රමබාහු රජස්වයං වින්දනය