කෝසල

පැරණි රාජ්‍යය

කෝසල රාජ්‍යය (සංස්කෘත: कोसल राज्य) යනුවෙන් හැඳින්වෙන්නේ දළ වශයෙන් ඉන්දියාවේ වර්තමාන උත්තර් ප්‍රදේශ්හි අවාධ් ප්‍රදේශයට අයත් භූමි භාගයෙහි පැවති පුරාතන ඉන්දියානු රාජධානියකි.[2] පශ්චාත් වෛදික යුගයෙහි දී ජනපදක් ලෙස ඇරඹි මෙය යාබද විදේහය සමඟ සබඳතා පැවැත්වී ය.[3][4] කෝසලය අයත් වූයේ උතුරු කළු ඔපදැමූ පාත්‍ර සංස්කෘතියට (ක්‍රි.පූ. 700-300 පමණ) වන අතර,[1] එය ජෛන ආගම සහ බුද්ධාගම ආදී ශ්‍රමණ ව්‍යාපාරයන් බිහිවූ ප්‍රදේශයකි.[5] මෙය එයට බටහිරින් පිහිටි කුරු-පංචාල වෛදික ආර්ය වර්ණාලේපිත අළු පාත්‍ර සංස්කෘතියෙන් වෙනස් විය.[6]

කෝසල රාජධානිය
कोसल राज्य
ක්‍රි.පූ. 7වන සියවස පමණ[1]–ක්‍රි.පූ. 5වන සියවස පමණ
පසුකාලීන වෛදික යුගයේ පැවති කෝසල ඇතුළු සෙසු රාජධානි.
පසුකාලීන වෛදික යුගයේ පැවති කෝසල ඇතුළු සෙසු රාජධානි.
පශ්චාත් වෛදික යුගයේ පැවති කෝසලය ඇතුළු සොළොස් මහාජනපද.
පශ්චාත් වෛදික යුගයේ පැවති කෝසලය ඇතුළු සොළොස් මහාජනපද.
අගනුවරශ්‍රාවස්තී සහ අයෝධ්‍යා
පොදු භාෂා(ව)සංස්කෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
මහාරාජ 
Historical eraලෝකඩ යුගය, යකඩ යුගය
• Established
ක්‍රි.පූ. 7වන සියවස පමණ[1]
• අහෝසි කළේ
ක්‍රි.පූ. 5වන සියවස පමණ
Preceded by
Succeeded by
කාල සහ රක්ත පාත්‍ර සංස්කෘතිය
මගධ
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව
නේපාලය

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය

උද්ධෘත

සංස්කරණය
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=කෝසල&oldid=606731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: කාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයමුල් පිටුවසූනන් ඇඟ වැටීමේ ඵලාඵලදුටුගැමුණු රජසාර ධර්මසාහිත්‍යයවිකිපීඩියා:Contact usඅධ්‍යාපනයසීගිරියඅනගාරික ධර්මපාලඅපරාධකුමාරතුංග මුනිදාසසිංහල සාහිත්‍යයසිංහල ජනකවිළමා අපයෝජනයපළමුවන විජයබාහු රජමාර්ටින් වික්‍රමසිංහපළමුවන පරාක්‍රමබාහු රජමෛත්‍රි බුදුන් වහන්සෙපරිසර දූෂණයමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසපණ්ඩුකාභය රජඑස්‌. මහින්ද හිමිමෛත්‍රී බෝධිසත්වස්ත්‍රී ස්වයං වින්දනයසාමය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසංස්කෘතියසී.ඩබ්.ඩබ්. කන්නන්ගරදේවානම්පිය තිස්ස රජවසභ රජශ්‍රී දළදා මාළිගාවවොලිබෝල්ශ්‍රී පාදස්ථානය