සැකිල්ල:Db-spam-notice

(සැකිල්ල:Spam-warn වෙතින් යළි-යොමු කරන ලදි)

== [[:{{{1}}}]] යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම==

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

[[:{{{1}}}]] යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. කිසියම් සමාගමක්, නිෂ්පාදනයක්, කණ්ඩායමක්, හෝ පුද්ගලයෙකු පමණක් ප්‍රවර්ධනය කරමින් පැහැදිලි ලෙසම සිදුකල වෙළඳ ප්‍රචාරණයක් සහ ලිපියෙහි අන්තර්ගතය විෂ්වකෝෂීය වීම පිණිස නැවතත් මුලසිටම ලිවිය යුතුයැයි දෘෂ්‍යමානවන හෙයින්, විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G11 ඡෙදය යටතේ, මෙම ඉල්ලීම සිදුකොට ඇත. කරුණාකර වැඩිතොරතුරු සඳහා අපගේ වෙළඳ ප්‍රචාරණ පිළිබඳව වූ මාර්ගෝපදේශන සහ විකිපීඩියා:නිවිප්‍ර/සංවිධාන යන රචනා කියවන්න.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, [[:{{{1}}}|එම පිටුව මත]] වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න.

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=සැකිල්ල:Db-spam-notice&oldid=386922" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්මුල් පිටුවඅධ්‍යාපනයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසාර ධර්මදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usකළමනාකරණයසීගිරියසංස්කෘතියසාහිත්‍යයඅනගාරික ධර්මපාලශ්‍රී දළදා මාළිගාවමාර්ටින් වික්‍රමසිංහකුමාරතුංග මුනිදාසපරිගණක ඉතිහාසයපරිසර දූෂණයවැදි ජනයාරුවන්වැලිසෑයඑස්‌. මහින්ද හිමිපළමුවන පරාක්‍රමබාහු රජපළමුවන විජයබාහු රජළමා අපයෝජනයසිංහල සාහිත්‍යයදේවානම්පිය තිස්ස රජලිංගික සංසර්ගයමනෝ විශ්ලේෂණවාදයකුසල් මෙන්ඩිස්ආවර්තිතා වගුවගෝලීයකරණයසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී ලංකාවවොලිබෝල්සාමයමත්ද්‍රව්‍යමහා මංගල සුත්‍රයපොළොන්නරුව පෞරාණික නගරයස්ත්‍රී ස්වයං වින්දනය