වසර 137 (CXXXVII) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, සීසර්ගේ සහ බල්බීනුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 890 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 137 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

සහශ්‍රවර්ෂය:1 වන සහස්‍රවර්ෂය
සියවස්:1 වන සියවස2 වන සියවස3 වන සියවස
දශක: 100ගණන්  110ගණන්  120ගණන්  – 130ගණන් –  140ගණන්  150ගණන්  160ගණන්
වසර:134 135 136137138 139 140
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=137&oldid=394124" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්මුල් පිටුවඅධ්‍යාපනයවිශේෂ:මෑත වෙනස්වීම්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලවිකිපීඩියා:Contact usදුටුගැමුණු රජසාර ධර්මසාහිත්‍යයසීගිරියසිංහල සාහිත්‍යයසංස්කෘතියගෝලීයකරණයඅනගාරික ධර්මපාලපරිසර දූෂණයකුමාරතුංග මුනිදාසශ්‍රී දළදා මාළිගාවශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවමාර්ටින් වික්‍රමසිංහරුවන්වැලිසෑයලිංගික සංසර්ගික ඉරියව්වොලිබෝල්ලිංගික සංසර්ගයවිකිපීඩියා:Administrators' noticeboardසාකච්ඡාව:මුල් පිටුවමනෝ විශ්ලේෂණවාදයසාමයපාසල්ස්ත්‍රී ස්වයං වින්දනයස්වයං වින්දනයළමා අපයෝජනයඅපරාධකළමනාකරණයපළමුවන විජයබාහු රජ