ජපානයේ දූපත් ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය
(List of islands of Japan වෙතින් යළි-යොමු කරන ලදි)

ජපානය සතුව දූපත් 14,125 පවතී. ආසන්න වශයෙන් ඉන් 260 ජනාවාස සහිතය.[1][2]

ජපන් ආකිපිලාගෝව

ප්‍රධාන දූපත්

සංස්කරණය

ජපානයේ ප්‍රධාන දූපත් පහ:[3][4]

  • හොක්කයිදෝ - උතුරුදිගම සහ දෙවන විශාලතම ප්‍රධාන දූපත.
  • හොන්ෂූ - විශාලතම සහ වැඩිම ජනගහනයක් සහිත දූපත. තෝක්යෝ අගනුවර මෙහි පිහිටා ඇත.
  • කියුෂූ - විශාලත්ත්වයෙන් තෙවැනි තැනට එන සහ ආසියා මහද්වීපයට ආසන්නයේම පිහිටා ඇති ප්‍රධාන දූපත.
  • ෂිකෝකු - ඔකිනාවා වලට පසුව එන දෙවැනියට කුඩාම ප්‍රධාන දූපත. හොන්ෂූ සහ කියුෂූ අතර පිහිටා ඇත.
  • ඔකිනාවා දූපත - කුඩාම සහ දකුණුදිගටම වන ලෙස පිහිටා ඇති ප්‍රධාන දූපත.

ආශ්‍රිත

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. Kojo, Hirotaka (2023-02-15). "Japan has more than 14,000 islands, digital mapping reveals". The Asahi Shimbun. 2023-02-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  2. McCurry, Justin (2023-02-16). "Japan sees its number of islands double after recount". ද ගාඩියන් (The Guardian). 2023-03-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  3. "離島とは(島の基礎知識) (what is a remote island?)". MLIT (Ministry of Land, Infrastructure, Transport and Tourism) (ජපන් බසින්). Ministry of Land, Infrastructure, Transport and Tourism. 2015-08-22. 2007-11-13 දින මුල් පිටපත (website) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-08-09. MILT classification 6,852 islands(main islands: 5 islands, remote islands: 6,847 islands)
  4. Haruki Yamawaki, ed. (1903). Japan in the Beginning of the 20th Century [20 වන සියවස ආරම්භයේ දී ජපානය] (ඉංග්‍රීසි බසින්). "Japan times" office: Imperial Japanese Commission to the Louisiana Purchase Exposition. p. 2.
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්මෛත්‍රි බෝධිසත්වසූනන් ඇඟ වැටීමේ ඵලාඵලදුටුගැමුණු රජමාර්ටින් වික්‍රමසිංහවිකිපීඩියා:Contact usසාර ධර්මඅපරාධකුමාරතුංග මුනිදාසමෛත්‍රී බෝධිසත්වඅධ්‍යාපනයසීගිරියඅනගාරික ධර්මපාලමෛත්‍රි බුදුන් වහන්සෙසාකච්ඡාව:මෛත්‍රි බෝධිසත්වමහගම සේකරසාහිත්‍යයඑස්‌. මහින්ද හිමිළමා අපයෝජනයසිංහල ජනකවිපළමුවන විජයබාහු රජදෙවන ලෝක යුද්ධයශ්‍රී දළදා මාළිගාවරුවන්වැලිසෑයසෞරග්‍රහ මණ්ඩලයවොලිබෝල්ශ්‍රී ලංකාවගෞතම බුදුන් වහන්සේසී.ඩබ්.ඩබ්. කන්නන්ගරමහා මංගල සුත්‍රයදේවානම්පිය තිස්ස රජවසභ රජශ්‍රී ලංකාවේ අපරාධ10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාඔලිම්පික්පළමුවන පරාක්‍රමබාහු රජ