අග්‍රධරයා (රදගුරු වහන්සේ)

අග්‍රධරයා, ඉංග්‍රීසි වචනය ප්‍රයිමේට් ( ලතින් භාෂාවෙහි ප්‍රයිමාස්, අග්‍ර ස්ථාන යන්නෙන් නිරුක්තිවී ඇත) යනු සමහරක් ක්‍රිස්තියානි සභාවන්හී රදගුරු වහන්සේලාට පිරිනමනු ලබන්නාවූ අභිධානයක් හෝ අනුස්ථානයකි. අදාල සම්ප්‍රදායට අනුකූලව, එය විසින් එක්කෝ අධිකරණ බලමය අධිකාරයක් (අධිකාරමය අභිධානය) හෝ සම්මානමය ප්‍රමුඛතාවයක් (ගෞරවාන්විත අභිධානය) හෝ අදහස් විය හැක. බොහෝ රටවල, අග්‍රධරයාගේ පදනම වන්නේ නගරයක් මිස අගනගරය නොවේ. රටක් පළමුවෙන් ක්‍රිස්තියානි බවට පත්වන විට අග්‍රධරයා එහි අගනගරයේ ස්ථානගත වෙමින් පසුවී ඉක්බිතිව අනාගාමික රජයක් වෙතින් සභාවේ ස්වාධිපත්‍යය රැකගැනුමට අග්‍රධරයා වෙනත් නගරයක විසීම තෝරාගත් ඓතිහාසික වාතාවරණයන් මෙම සම්ප්‍රදායය තුලින් ප්‍රදක්ෂිණා වෙයි.

රෝමානු කතෝලික සභාව

සංස්කරණය
කතෝලික පිතෘපූජක ( කාදිනල් නොවන) විහ්නය
මෙයද බලන්න: කතෝලික සභාවේ ධූරාවලිය#අග්‍රධරයා සහ රදගුරු වහන්සේ (කතෝලික සභාව)#අග්‍රධරයා
කතෝලික අග්‍රධර (කාදිනල් නොවන) විහ්නය
🔥 Top keywords: විශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්මුල් පිටුවඅධ්‍යාපනයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසාර ධර්මදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usකළමනාකරණයසීගිරියසංස්කෘතියසාහිත්‍යයඅනගාරික ධර්මපාලශ්‍රී දළදා මාළිගාවමාර්ටින් වික්‍රමසිංහකුමාරතුංග මුනිදාසපරිගණක ඉතිහාසයපරිසර දූෂණයවැදි ජනයාරුවන්වැලිසෑයඑස්‌. මහින්ද හිමිපළමුවන පරාක්‍රමබාහු රජපළමුවන විජයබාහු රජළමා අපයෝජනයසිංහල සාහිත්‍යයදේවානම්පිය තිස්ස රජලිංගික සංසර්ගයමනෝ විශ්ලේෂණවාදයකුසල් මෙන්ඩිස්ආවර්තිතා වගුවගෝලීයකරණයසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී ලංකාවවොලිබෝල්සාමයමත්ද්‍රව්‍යමහා මංගල සුත්‍රයපොළොන්නරුව පෞරාණික නගරයස්ත්‍රී ස්වයං වින්දනය