ඉඩෝරය හෙවත් නියඟය යනු දීර්ඝ සාමාන්‍ය කාලසීමාවට වඩා වැඩි කාලසීමාවක් යම් ප්‍රදේශයකට වායුගෝලීය, මතුපිට හෝ භූගත ජලය ලැබීමේ ඌනතාවයක් ඇති වීමයි. යම් ප්‍රදේශයකට සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීම මේ තත්ත්වය ඇතිවීමට බලපායි. එයට පරිසර පද්ධතිය කෙරෙහි මෙන්ම අදාළ ප්‍රදේශවල කෘෂිකර්මාන්ත කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට හැකිය. නියඟ තත්ත්වය දිර්ඝකාලීන පැවතියද තද බල කෙටි නියඟ තත්ත්වයකින් පවා දේශීය ආර්ථිකයට සැළකිය යුතු අලාභ හානි කළ හැකිය. එක්සත් ජාතින් දක්වන පරිදි කැලෑ කැපීම නිසා ඇතිවන දේශගුණික අස්ථිරභාවය හේතුවෙන් සෑම අවුරුද්දකම පාහේ යුක්රේනයේ සරුබිම් විශාල ප්‍රමාණයක් එරටට අහිමි වෙයි.

මෙනම්බ්‍රා, වික්ටෝරියා වැනි ඕස්ට්‍රේලියාවෙන් පිට ප්‍රදේශ නියඟ තත්ත්වයෙන් දුක් විඳී.
නියඟය නිසා ඉරි තැලී ගිය පොළවක් (Sonoran desert, මෙක්සිකෝව).

ඇතිවීමට හේතු

වර්ෂාපතනය ඌනතාවය

වර්ෂාපතනය ඌනතාවය නියඟයට එක් හේතුවකි.

වියළි කාලය

වියළි කාලය එසේත් නැත්නම් වියළි ඍතුව තුලදී නියඟ ඇතිවීමට ඇති සම්බාවිතාව ඉහල යයි.

එල් නිනෝ

එල් නිනෝ (ඉංග්‍රීසි:  El Niño) තත්ත්වය නිසා ද නියඟය ඇතිවේ.

මානව ක්‍රියාකාරකම්

වන විනාශය වැනි මානව ක්‍රියාකාරකම් නියඟයට බලපාන තවත් එක් සාධකයකි.

දේශගුණික විපර්යාස

දේශගුණික විපර්යාස හේතු කොටගෙනද නීයඟය ඇතිවේ.

ආශ්‍රිත

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=නියඟය&oldid=512291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවමහවැලි සංවර්ධන වැඩසටහනකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලසාර ධර්මමාර්ටින් වික්‍රමසිංහදුටුගැමුණු රජසංස්කෘතියඅධ්‍යාපනයසීගිරියඔලිම්පික්ශ්‍රී දළදා මාළිගාවකුමාරතුංග මුනිදාසවිකිපීඩියා:Contact usඅනගාරික ධර්මපාලරුවන්වැලිසෑයශ්‍රී ලංකාවඑස්‌. මහින්ද හිමිළමා අපයෝජනයදේවානම්පිය තිස්ස රජපරිසර දූෂණයසාහිත්‍යයධර්ම සංගායනාවොලිබෝල්උඩරට නැටුම්සී.ඩබ්.ඩබ්. කන්නන්ගරඅපරාධමහා මංගල සුත්‍රයෆිඩෙල් කැස්ත්‍රෝපළමුවන පරාක්‍රමබාහු රජවැදි ජනයාශ්‍රී පාදස්ථානයසිංහල ජනකවිලිංගික සංසර්ගයදෙවන ලෝක යුද්ධයමනෝ විශ්ලේෂණවාදයසිංහල සාහිත්‍යයලිංගික සංසර්ගික ඉරියව්